Get Mystery Box with random crypto!

ටෙලිග්‍රෑම් මන්දගාමී විය හැකියි ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට | BOTS Infinity | ∞™

ටෙලිග්‍රෑම් මන්දගාමී විය හැකියි

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් ලොව පුරා පරිශීලකයින් සදහා අක්‍රීය තත්වයකට මේ වන විට පත්ව තිබේ.

ටෙලිග්‍රෑම් දැනට "සෙමින් වැඩ කරනවා, නමුත් තවමත් සියල්ල හොදින්" - යනුවෙන් ටෙලිග්‍රෑම් කණ්ඩායම සිය ට්විටර් වෙබ් අඩවියේ මෙසේ පල කරන ලදී. ෆේස්බුක් සේවාවන්හි පවතින ගැටලු සහ වැඩ නොකරන යෙදුම් වලින් පරිශීලකයින්ගේ ගලා ඒම හේතුවෙන් එය සිදු වේ.