Get Mystery Box with random crypto!

ටෙලිග්‍රෑම් චැනල් එකකින් පටන් ගත්‍ත ලංකාවෙ පළවෙනි සිංහල සබ් වෙ | BOTS Infinity | ∞™

ටෙලිග්‍රෑම් චැනල් එකකින් පටන් ගත්‍ත ලංකාවෙ පළවෙනි සිංහල සබ් වෙබ් සයිට් එක

ලංකාවෙ අලුත්ම සිංහල උපසිරැසි අඩවිය ගැන තමයි මේ කියන්න යන්නෙ.මතකනේ පහුගිය කාලෙ සබ් හදන්න දන්න අය හෙව්වා.ඒ මේකට තමයි.ඉතින් 16 ක විතර ටීම් එකක් අපි හොයාගත්තා.ඉතින් අද සයිට් එක ඔයාලට විවෘත කරන්නයි යන්නෙ.

හැමෝටම දැන් ඕපන් , ෂෙයාර් කරලා සප් එක දෙමු

WEBSITE - CeylonSub.net



Telegram Channel - @ceylonsub
Facebook Page - https://www.facebook.com/CeylonSubnet-113985311313679


ඔයාටත් සබ් හදන්න පුලුවන් නම් @slmptelegram ට මැසේජ් එකක් දාන්න