Get Mystery Box with random crypto!

SINHALA SUBTITLES BOT Pokemon කෙනෙක් විදිහට නොවුනත් අපෙ දෙව | BOTS Infinity | ∞™

SINHALA SUBTITLES BOT

Pokemon කෙනෙක් විදිහට නොවුනත් අපෙ දෙවෙනි බොට්ව අද රිලීස් කරන්න කටයුතු කරනවා .

සතියක් විතර තටමල කොහොමහරි සබ් ටික එකතු කරල සබ් 7000ක් පන්න ගත්තා . හරි සතුටුයි

මේක @BOTS\_Infinity
ලගෙ අදහසකට හැදුනු එකක් . කෝඩ්ස් / සබ් කිසිවක් අපේ නෙමේ ඒව වල නියම ගෞරවය මුල් අයිතිකරැවන්ට හිමිවිය යුතුයි

HOW TO USE :

මේ බොට්ව ඔයාලගෙ ගෲප් එකට ඇඩ් කරල ඇඩ්මින් දෙන්න. ඔයාලගෙ රික්වෙස්ට් වලට බොට් සබ් දෙයි.

NOTE !

Lucifer Sub / Lucifer Subtitles වගේ දාන්න එපා ඔයාට ඕනෙ Lucifer Sub එක නම් Lucifer කියල විතරක් දාන්න.

But Remember We Only Train POKEMONS Here